Skip to main content
  • Atmospheric image

Events list

ශ්‍රී ලාංකීය ප්‍රසාංගික සංගීත වංශකතාවේ වර්තමානයේ අංක එකේ සන්නාමය " Flashback " , 2026 වසරේ මුළු UK පුරාම ප්‍රසාංගික සංගීත රසයෙන් එක මිටට ගෙනෙන " ප්‍රකම්පන " දැවැන්ත ප්‍රසාංගික පෙරළියට ඔබ සුදානම්ද ? UK වල ප්‍රථම වරට දැවැන්ත සංගීත පෞර්ෂයන් රැසක් එකම වේදිකාවක් මත. Namal Udugama / Roshan Fernando / Kingsly Peris / Tashni Perera / Sanjeew Lonliyes