Prakampana Live in Concert London 2026
Prakampana Live in Concert London 2026
Share this event
FLASHBACK — No. 1 Sri Lankan Live Music Band In London
ශ්‍රී ලාංකීය ප්‍රසාංගික සංගීත වංශකතාවේ වර්තමානයේ අංක එකේ සන්ගීත කන්ඩායම වන " Flashback " , සංගීත රසයෙන් එක මිටට ගෙනෙන " ප්‍රකම්පන " දැවැන්ත ප්‍රසාංගික පෙරළියට ඔබ සුදානම්ද ? UK වල ප්‍රථම වරට දැවැන්ත සංගීත පෞර්ෂයන් රැසක් එකම වේදිකාවක , Namal Udugama /Roshan Fernando / Kingsly Peris / Tashni Perera / Sanjeew Lonliyes

Location
Crystal Grand, 3 Bath Road, Slough, London, SL1 3UA